Monday, September 5, 2016

පාසලේ ඉතිහාසය හා වර්තමානය පිළිබද කෙටි හැදින්වීමක්


ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කළාපයේ සොරණාතොට අධ්‍යාපන කොට්ඨාසයට අයත් දුන්හිද සිසිලසින් හා හරිත පැහැ බබලන්නා වූ තේ දළු නිල්ලෙන් කෙත්වතු වලින් සෝබමාන පරිසරයක බැබලෙන්නා වූ මෙම පාසල වර්ෂ 1964/10/01 දින ආරම්භ විය. ග්‍රාමීය ජනතාවගේ නැණපහන් ආලෝකමත් අදිටනින් තාවකාලික ගොඩ නැගිල්ලක ස්ථාපිත විය. මෙසේ ආරම්භ වූ මෙම පාසල දැනට අඩසියවසක් ගතවිය. මෙම කාලය තුළ සිසුන්ගේ විවිධ දක්ෂතා, හැකියා හා ප්‍රසිද්ධ විභාග ප්‍රතිපල ක්‍රමයෙ‍න් වැඩිවිය. සිසුන් පස්දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම පාසල දැනට සිසුන් 160කින් සමන්විත ය. ගුරු මණ්ඩලය 28කින් ද අනධ්‍යන සේවක මණ්ඩලය පස් දෙනෙක් ද නිරතුරුවම සේවයට කැපවී සිටිති.
අඩසියවසක සැමරුම සමරමින් පළාත තුලත් ප්‍රදේශයේ පොදු මහජනතාවගේ ජනාදරයට පත් වෙමින් දැයේ දරුවන්ගේ නැණපහන් ආලෝකමත් කරමින් ඉදිරිය කරා පියනගන මෙම පාසල පෙන්වාදිය හැකිය. 

Thursday, September 10, 2015

Student Life


The school educates nearly 300 primary and secondary students in Sinhala. It is administratively divided into two sections: primary (grades 1–5) and secondary (grades 6–13). Its students have performed well in Ordinary and Advance Level Examinations, rating highly in provincial and island-wide rankings. Uva College provides a variety of facilities, including science laboratories, an IT unit, a playground, a library, auditoriums and sports facilities.




Sports

At present Humbahamada maha vidyalaya offers the following sports that enhances the mental and physical confidence of our young Imanians.




Gardening works

The school garden of ours is a boon to students. Students improve their health by working in their plots. They feel an inner peace and happiness when they see their little plants growing bigger and bearing beautiful flowers. Thus this garden, along with education gives health, strength and happiness to students.




Friday, October 3, 2014

Supun Creations designed blog site





Creative_Supun 


Hello,
I am Supun Malinda.. Web designing and Graphics designing is my professional life.. This is a my another one blog design for customer.. However I am top rated Web designing and  Graphics designing seller on Fiverr.com.. So, Would you like to get my services, You can contact with fiverr profile..

https://www.fiverr.com/users/creative_supun





Saturday, September 27, 2014

Welcome



Welcome to Humbahamada maha vidyalaya blog.  We will develop this website tomorrow and you can get lot details about our school..

Thanks..

Humbahamada maha vidyalaya website